No any murmur,no sound of breeze, no noise of human...even an animal. But the soul is haunted with the echo of noises.... unbearable. Head is aching , heart is paining, vision is blurred.....
Vision is blurred......yes.
Saturday, November 30, 2019
Monday, August 19, 2019
පිටුවකින් -2
" අනුන් විනිශ්චය කිරීම අඩු වෙන්න වෙන්න ජීවිතේ කොයි තරම් පහසු වෙනවද ? විසංයුතිය තුල තියෙන එකම සංයුතිය අපි හුදු මනුෂ්‍යයන් වීම ද ? එහෙම නම් තමන් වටේට ඉන්නෙත් තමන් වගේම අසරණ නර පනුවෝ කියලා දැනෙන එකම ,කනස්සල්ල දිය කර හරින කාරණයක් නේද ?......."
(මතක පොත - අහිංසක වර්ගයේ ආසා - සුනේත්‍රා කරුණානායක )
(මතක පොත - අහිංසක වර්ගයේ ආසා - සුනේත්‍රා කරුණානායක )
Tuesday, July 2, 2019
පිටුවකින් .....
"වත්තෙ ගස් ගල් මල් හැම දෙයක්ම අපි වගෙ තමයි. ගැලපෙන අව්ව, ගැලපෙන හෙවන, පෑහෙන පරිවාර ගස් හැමෝටම උවමනා වෙනවා. මං මල් පූජා කරන්නෙවත් කඩන්නෙවත් නෑ. ම්ං මේ මල් ගස් පිටින්ම බුදු ගුණයට පූජා වේවා, සිද්ධිවරුන්ගෙ දෙවිවරුන්ගෙ ගුණයට පූජා වේවා කියලා කියනවා."- සුබෝධාලංකාරය (සුනේත්‍රා රාජකරුණානයක. )


" ... මල් නියෝජනණය කරන්නෙ දිව්‍ය ස්වභාවය. දෙයියො , බුදුන්, සිද්ධි ගුරුවරු නියෝජනය කරන්නෙත් එක එක ප්‍රමාණයෙ යහපත්කම්, බුදුන් පූර්ණ මෛත්‍රිය පරමෝත්තම ඥානය. ඉතිං ඔය පූජා කිරීමේ බීජ මන්ත්‍රය වෙන්න ඕන ඒ ගුණය ඒ ඥානය බවට පත්වීමේ ප්‍රාර්තනාවයි......"
- සුබෝධාලංකාරය (සුනේත්‍රා රාජකරුණානයක. )
Subscribe to:
Posts (Atom)


