Monday, August 19, 2019

පිටුවකින් -2

 " අනුන් විනිශ්චය කිරීම අඩු වෙන්න වෙන්න ජීවිතේ කොයි තරම් පහසු වෙනවද ? විසංයුතිය තුල තියෙන එකම සංයුතිය අපි හුදු මනුෂ්‍යයන් වීම ද ? එහෙම නම් තමන් වටේට ඉන්නෙත් තමන් වගේම අසරණ නර පනුවෝ කියලා දැනෙන එකම ,කනස්සල්ල දිය කර හරින කාරණයක් නේද ?......."
(මතක පොත - අහිංසක වර්ගයේ ආසා - සුනේත්‍රා කරුණානායක )